Microsoft වෙතින් එන වෙළඳ දැන්වීම් නවත්වමු.

Microsoft වෙතින් එන වෙළඳ දැන්වීම් නවත්වමු.

2592
0
SHARE

හොඳයි,ඔයාලා targeted advertising ගැන අහලා ඇති නේද? හැබැයි අහලා තිබුනද Microsoft ආයතනයත් අපේ තොරතුරු අරන් අපිව target කරලා advertising කරන බව? ඔව් Microsoft ආයතනයත් එහෙම කරනවා. ඉතින් අපි අද බලමු මෙක නවත්වන්නෙ කොහොමද කියලා. හැබැයි මේක වැඩ කරන්නේ Microsoft Account එකෙන් Log වෙලා ඉන්න වෙලාවට විතරයි.

Steps :

  1. මුලින්ම මේ link එකට යන්න http://choice.microsoft.com/en-us/opt-out.
    • ** මතක තියගන්න, ඔබේ Microsoft Account එකෙන් sign in වෙලා ඉන්න ‘
  2. මේ page එකෙන් ඔයාලට පුලුවන් මේ advertising ගැන වැඩි දුර තොරතුරු කියවන්න.පිටුවේ දකුණු පෑත්තේ තියෙන section දෙකෙන් OFF කියන option එක select කරහම targeted advertising නවත්තගන්න පුලුවන්.මෙහෙම නවත්වන්න පුලුවන් browser එකේ පෙන්වන ads විතරයි.opt-out-ads-windows10

දෑන් බලමු windows apps වලට එන targeted advertising නවත්තන හැටි,

windows 10 PCs වල,

  1. windows + I , press කරලා  settings open කරගන්න.
  2. දැන් Privacy tab එකට ගිහින් General ටෑබ් එකේ මුලින්ම තියෙන “Let apps use my advertising ID for experiences across apps” option එක OFF කරන්න.

remove-ad-id-windows-apps

windows 10 Mobile වල,

  1. Settings වලට යන්න.
  2. පහලට ගිහින් Privacy මත tap කරන්න. ඊට පස්සේ Advertising ID මත tap කරන්න.
  3. “Let apps use my advertising ID for experiences across apps” option එක OFF කරන්න.

opt-out-targeted-ads-phone

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY