අපි කමු Cup Cake – Cupky Jump Game එක

අපි කමු Cup Cake – Cupky Jump Game එක

11514
0
SHARE

නමින් රසවත් හැඟුමක් ගෙනෙන Cupky Jump පරිගණක ක්‍රීඩාව Windows Store එකට අලුතින් එක්වූවකි. මෙය තරමක් වෙනස් ආකාරයේ game එකක් කීවොත් නිවැරදිය. මේ game එකෙ ඔබ Cupky නැමති cup cake එක ලෙස ක්‍රීඩාකරනු ලබන අතර ඔබට ඇත්තේ screenය මත Tap කරමින් Cupky ව Jump කිරීමටයි. මෙහි ඇති ආධාරක හරහා ගමන්කර ඒවායේ ඇති මැණික් හා ටොපි එකතුකිරිමෙන් ඔබට ලකුණු එකතුවනු ඇත.ආධාරක දිගේ jump කරමින් යනකොට අතර මැදසිටින monstersලාගෙන් Cupkyව බේරාගැනීමට වගබලාගත යුතුය. දැනට මෙහි levels  30ක් ඇති අතර පසුවට තවත් අලුතින් levels එක්වනු ඇත.

Download Cupky Jump for Windows Phone

Download Cupky Jump for Windows 8

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY