2015 top 10 music albums Windows 10 users ලාට Microsoft විසින් නොමිලේ...

2015 top 10 music albums Windows 10 users ලාට Microsoft විසින් නොමිලේ !

2667
0
SHARE

පසුගිය වසරේදී Microsoft විසින් උත්සව දිනයන්හිදී users ලාට songs සහ music albums, download කිරීම සඳහා විවිධ වූ වට්ටම් සහිතව නිරන්තරයෙන් “Music Deals” පිරිනමණු ලැබුවා. නමුත් මෙම වසරේදී music deals අපහට දකින්නට ලැබුණේ නෑ. නමුත් දැන් Microsoft විසින් 2015 සඳහා වූ top music albums 10 ක් Windows 10 users ලාට free download කරගැනීමේ අවස්ථාව සලසා දී තියනවා.

Album පහලින් Download කරගන්න.

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY