වෙළඳපොලට නිකුත් වීමට තිබූ Lumia 850 දුරකතනයේ ඡායාරූප එකතුවක්

වෙළඳපොලට නිකුත් වීමට තිබූ Lumia 850 දුරකතනයේ ඡායාරූප එකතුවක්

2692
1
SHARE

වෙළඳපොලට නිකුත් වීමට තිබූ Lumia 850 දුරකතනය නවතම ආරංචි වලට අනුව, නිකුත් නොවනු ඇත. එහෙත් එහි design එක ස්ථිරව ඇති බැවින් ඉදිරියට Microsoft සමාගම යටතේ නිකුත් වීමට නියමිත දුරකතන පිළිබඳ එමගින් මනා අවබෝධයක් ලබාගත හැක.

පහත දැක්වෙන්නේ PhoneDesigner මගින් නිර්මිත එම දුරකතනයේ ඡායාරූප කිහිපයකි.

The iPhone Galaxy … ehm… the Lumia 850 – based on leakes.

Posted by Phone Designer on Saturday, December 12, 2015

Comments

comments