Microsoft සමාඟම iPhone පරිශීලකයින් හට අපූරු යතුරු පුවරුවක් නිර්මාණයකර ඇත. මේ යතුරු පුවරුව ඇත්තෙන්ම තනි අතක් භාවිතාකරන අවස්තාව සඳහා තමා විශේෂයෙන්ම නිර්මාණය කරලා තියෙනේ. මේ Keyboard එකේ තියන විශේෂත්වය තමා ඔබ තනි අත භාවිතාකර යම් කිසි දෙයක් යතුරු ලියනය කරනවා නම් එහිදී සාම්ප්‍රදායික යතුරු පුවරුව වෙනුවට ඉතා පහසු යතුරු පුවරුවක් මඟින් යතුරු ලියනය කිරීමට ඇති හැකියාව.
මෙහිදී අපට හුරු අතට අනුව යතුරු පුවරුව එක් කෙලවරකට ගත හැකි අතර මෙහිදී ලැබෙන යතුරු පුවරුව තරම්ක් වෙනස ස්භාවයකින් යුක්තවේ. මේ යතුරු පුවරුව ඇත්තෙන්ම රවුම් ස්භාවයක් ගන්නා අතර මෙහිදී swipe gestures භාවිතාකිරීමෙන්ද යතුරු ලියනය කල හැකිය.
කෙසේ නමුත් මෙම යතුරු පුවරුව තවමත් Testing තත්වයේ පවතින අතර ඉතාමත් ඉක්මනින් මෙය නිකුත් කරනු ඇති.
[…] Microsoft සමාඟමේ iPhone සඳහා වන Incoming Keyboard එක […]