Windowsgeek.lk කණ්ඩායමේ අපේ පළමු වීඩියෝ review එක දැන් ඔබට නැරඹිය හැක. ඔබේ අදහස් හා යෝජනා බලාපොරොත්තු වෙනවා. Microsoft Office Lens application එකේ ලක්ෂණ සහ ඒ හරහා සිදු කළ හැකි කාර්යයන් මේ වීඩියෝව හරහා පැහැදිලි කරනවා.