Polysoft Entertainment ආයතනය ට අයත් මෙම Battery Guy නම් වු Windows Mobile App එකෙහි ඇති විශේෂත්වය වන්නේ මෙය ක්‍රීඩාවක් විලාශයට සකසා ඇති නිසාය, තවද වර්ණ රටාවද ,යොදාගෙන ඇති Music ද ඉතාමත් උසස් මට්ටමකට නිර්මාණය කිරීමට Polysoft Entertainment ආයතනය සමත් වී ඇත.මෙමගින් ඔබගේ Battery යට ඔබත් සමග ගමන් කල හෑකි දුර ගනනය කර ගත හෑක.ඉතාමත් සරලව User ට පහසුවන ලෙස මෙය නිර්මාණය කර ඇති බව ඔබ මෙය Use කරන විට බලා ගත හැක.
Battery Guy App එකෙහි Screenshot කීපයක් පහතින්
Battery Guy එක පහතින් Download කරගන්න
Download Battery Guy For Your Windows Phone
මූලාශ්‍රය- winbeta
Nice app