Candy Crush Saga Windows 10 සමඟ ලබාදෙයි

Candy Crush Saga Windows 10 සමඟ ලබාදෙයි

10240
0
SHARE

ඔබ අප කවුරුත් දන්නා පරිගණක ක්‍රීඩාවක් වන Candy Crush Saga game එක Windows 10 සමඟ pre-load කර ලබාදීමට කටයුතු කරන බව Microsoft සමාගම දන්වා සිටිනවා. පැරණි OS වන Windows XP, Windows Vista හා Windows 7 සමඟ ලබාදුන් Solitaire, Hearts, Minesweeper  වැනි games මෙන් මෙම Candy Crush game එකද ලබාදෙනු ඇති අතර එම පැරණි පරිගණක ක්‍රීඩාවන්ද Windows 10 සමග නැවත ලබාදෙනු ඇත.

Candy Crush Saga පරිගණක ක්‍රීඩාව.

Windows Blogs ඇසුරෙනි.

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY