Cortana Analytics සමග Microsoft Machine Learning

Cortana Analytics සමග Microsoft Machine Learning

18106
1
SHARE

Microsoft සමාගමෙන් Cortana Analytics නමින් නව සේවාවක් හඳුන්වාදී තිබෙනවා.මේ මගින් කරන්නේ විශාල Data ප්‍රමාණයකින් වැඩදායී Information නිපදවීම.Cortana Analytics ගැන මේ විදිහට කියන්නත් පුළුවන්, Cortana Analytics කියන්නේ Machine Learning හා Artificial Intelligence එකට එකතු කරන නව වැඩසටහනක්. මේවා use කරන තැන් ටිකක් තමයි Project Ubuntu, How-Old.net හා Twins or not කියන Web App  එක.

 

Cortana-Analytics-Suite_thumb

දැන් මේ Algorithm සමග සම්බන්ධ වීමට ව්‍යාපාරවලට හා Developersලට පුළුවන්.නැත්නම් තමන්ගේම එකක් හදාගෙන තමන්ගේ Environment එකේ ස්ථාපනය කරගන්න පුළුවන්.උදාහරණයක් විදිහට ගත්තොත් New England හි රෝහලක් Cortana Analytics පාවිච්චි කරනවා රෝගීන්ගේ දත්ත Analyse කරන්න.එහිදී මේ දේවල් වලින් තීරණය කරනවා ලෙඩාගේ සෞඛ්‍ය තත්වය හා නැවත වරක් ඇතුළුවීමට ඇති හැකියාව. Microsoft සමාගම දැන් සේවා කේන්ද්‍රීය ආයතනයක් වෙලා තියෙන්නේ.ඒ වගේම නව ලෝකයට Cortana Analytics හොඳට  ගැලපෙනවා.අනාගතයෙදි පැමිනෙන Big Data හා Cloud මූලික වූ ලොකයට මේ  Cortana Analytics, Microsoft සමාගමට නව මුදල් උල්පතක් වන එකනම් නොඅනුමානයි.

ඒ වගේම Cortana Analytics මේ සැප්තැම්බර් – දෙසැම්බර් කාල සීමාව ඇතුලත නිකුත්වීමට නියමිතයි ඒ වගේම තවත් වැඩිදුර විස්තර අගෝස්තු මාසය ඇතුලත නිකුත්වේ යැයි බලාපොරොත්තුවෙනවා.

Comments

comments

1 COMMENT

LEAVE A REPLY