Windows 10 සමග නව Lumia Phone කිහිපයක් එළිදකින බව තහවරුවේ

Windows 10 සමග නව Lumia Phone කිහිපයක් එළිදකින බව තහවරුවේ

2336
1
SHARE

පසුගිය කාලය තුල නව Windows Phone නිකුත් නොවීම පිළිබඳ පොඩි ප්‍රශ්ණයක් හැමෝටම තිබ්බා.ඒ ප්‍රශ්ණ හැම එකකටම උත්තරත් අරගෙන Windows 10 සමග නව Premium Lumia Devices කිහිපයක් නිකුත් කිරීමට නියමිත බව Microsoft සමාගන තහවරු කරලා තියෙනවා.

මේ බව තහවරු වෙලා තියෙන්නේ Microsoft ලගේ පළමු Worldwide Partner Conference එකේදී සඳහන් කළ මේ වචන කිහිපය මගින්.

“Last week we announced a focusing on our Lumia lineup, but let me be clear: soon you will see premium new Lumias designed for Windows 10.”

මේ බව සඳහන් වුනත් මේ Phone පිළිබඳ කිසිඳු වැඩිදුර සඳහනක් කරලා නැහැ.මේ Lumia Phone පිළිබඳ යම් කිසි තොරතුරක් නිකුත්වූ විගස ඒ පිළිබඳ ඔබවෙත ගෙන එන්න Windowsgeek අපි ලෑස්තිවෙලා ඉන්නවා.

Comments

comments

1 COMMENT

LEAVE A REPLY