Cloud වෙත මාරුවීම පිළිබඳ ඇති මිත්‍යා මත – eBook

Cloud වෙත මාරුවීම පිළිබඳ ඇති මිත්‍යා මත – eBook

2539
0
SHARE

ඔබට ඔබගේ ව්‍යාපාරය Cloud වෙත සංක්‍රමණය පිලිබඳ යම් කිසි සැකයක් තියනවාද? එසේත් නැතිනම් Cloud පිළිබඳ ඔබට කිසිදු විශ්වාසයක් නොමැතිද? ඔබට ඇති සියලු සැකයන් හා මිත්‍යා මත සඳහා පිළිතුරු දෙන්නට Microsoft සමාඟම දැන් සූදානම්. Cloud වෙත සංක්‍රමණයවීමේ මිත්‍යා 9  හෙවත් “9 Myths About Moving to the Cloud eBook” ලෙස හැදින්වෙන eBook එක ඔබට නොමිලේම බාගතකොට ඔබගේ සියලු මිත්‍යාවන් සඳහා පිළිතුරු ලබාගත හැකිය.

මෙම eBook එක මඟින් Cloud සහා අදාල Cloud Service පිරිනැමීම් ඇති මිත්‍යාමත පිළිබඳ පහත තොරතුරු ලබාදේ..
– Cloud එක භාවිතාකර දෘඩාංග නඩත්තු කටයුතු සඳහා යන වියදම් අවම කරගන්නා අයුරු
– Cloud එකෙහි ගබඩාකරන දත්ත සාමාන්‍ය On-Premise ගබඩාකරන දත්ත වලට වඩා ආරක්ෂිත වන අයුරු
– කාර්‍යාල සෙවකයන්ගේ ඇති කාර්යක්ෂමතාව ඉහල නැංවීමට Cloud එකෙන් ලැබෙන සේවාව

ඇතුලුව Cloud හි ඇති ආරක්ෂාව හා කාර්යක්ෂමතාව පිළිබඳ විශේෂ කරුනු 9ක් ම මෙම ග්‍රන්තයේ සමන්විත්වේ.

eBook එක නොමිලයේම download කරගන්න.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY