ඔබ දැනටමත් ඔබේ පරිගනකයට Windows 10 install කරගෙන ඇත්ද? ඔබ ඔබේ සුපුරුදු Web Browserය වන Google Chrome ද install කරගන්නට ඇත. ඔබ අපේ Web අඩවියට හෝ යම්කිසි සිංහල වෙබ් අඩවියටක පිවිසෙන විට සිංහල අක්ෂර නොපෙනෙන්නේද? එසේනම් Google Chrome , Windows 10තුල භාවිතා කරන ඔබට මේ ප්‍රශ්ණයට විසදුම පහත පියවරයන් අනුගමනය කිරීමෙන් සලසා ගත හැකිය.
මුලින්ම Google Chrome එකේ දකුනු පස ඇති මෙනුවට ගොස් Settings වෙත පිවිසෙන්න.
දැන් එහි search bar එකේ Font ලෙස type කරන්න. එවිට ලැබෙන search result එකෙන් Web Content යටතේ ඇති Customize font වෙත පිවිසෙන්න.
එවිට ලැබෙන Popup මෙනුවෙන් පහත ආකාරයට සියලු අංගයන් සඳහා Nirmala UI යන font එක set කර done යන්න click කරන්න.
දැන් ඔබට සිංහල Text පෙනුම්කරනු ඇති. මේ පිළිබඳ ඔබගේ අදහස් පහත ඇති Comment section එකේ comment කරන්න.