Google Chrome හි Sinhala Unicode ප්‍රශ්ණය සමනයනය කරන්නේ මෙහෙමයි.

Google Chrome හි Sinhala Unicode ප්‍රශ්ණය සමනයනය කරන්නේ මෙහෙමයි.

11238
5
SHARE

ඔබ දැනටමත් ඔබේ පරිගනකයට Windows 10 install කරගෙන ඇත්ද? ඔබ ඔබේ සුපුරුදු Web Browserය වන Google Chrome ද install කරගන්නට ඇත. ඔබ අපේ Web අඩවියට හෝ යම්කිසි සිංහල වෙබ් අඩවියටක පිවිසෙන විට සිංහල අක්ෂර නොපෙනෙන්නේද? එසේනම් Google Chrome , Windows 10තුල භාවිතා කරන ඔබට මේ ප්‍රශ්ණයට විසදුම පහත පියවරයන් අනුගමනය කිරීමෙන් සලසා ගත හැකිය.

මුලින්ම Google Chrome එකේ දකුනු පස ඇති මෙනුවට ගොස් Settings වෙත පිවිසෙන්න.

chrome-1

දැන් එහි search bar එකේ Font ලෙස type කරන්න. එවිට ලැබෙන search result එකෙන් Web Content යටතේ ඇති Customize font වෙත පිවිසෙන්න.

chrome-2

එවිට ලැබෙන Popup මෙනුවෙන් පහත ආකාරයට සියලු අංගයන් සඳහා Nirmala UI යන font එක set කර done යන්න click කරන්න.

chrome-3

දැන් ඔබට සිංහල Text පෙනුම්කරනු ඇති. මේ පිළිබඳ ඔබගේ අදහස් පහත ඇති Comment section එකේ comment කරන්න.

Comments

comments

5 COMMENTS

  1. hi,
    Thanks v much. your method worked for me.90% sites can read;.But still sites like nethfm.com and divaina.com and lankadeepa.lk can’t read.any suggesions????

LEAVE A REPLY