මෙන්න මේ lumia දුරකථන වලටයි Windows 10 මුලින්ම එන්නේ

මෙන්න මේ lumia දුරකථන වලටයි Windows 10 මුලින්ම එන්නේ

5078
1
SHARE

Microsoft සමාගම බලාපොරොත්තු වෙනවා මුලින්ම lumia දුරකථන 10 ක් සඳහා Windows 10 mobile මෙහෙයුම් පද්ධතිය නිකුත් කරන්නට. ඒ වගේම ඔවුන් අවධාරණය කරනවා Windows phone 8.1 Denim update එක සහිත සියලුම දුරකථන වලට Windows 10 පැමිණෙන බව. කෙසේවෙතත් දුරකථනයේ hardware specifications අනුව මෙහෙයුම් පද්ධතිය සුළු සුළු වෙනස්කම් සහිතව ලැබේවී.

මෙන්න මේ දුරකථන වලටයි මුලින්ම Windows 10 mobile මෙහෙයුම් පද්ධතිය ලැබෙන්නේ.

  • Lumia 430
  • Lumia 435
  • Lumia 532
  • Lumia 535
  • Lumia 540
  • Lumia 640
  • Lumia 640 XL
  • Lumia 735
  • Lumia 830
  • Lumia 930

 

Microsoft සමාගම මේ පිළිබඳව අදහස් දක්වා තිබුනේ මෙලෙසින්.

“This is an initial list of in-market devices to receive the Windows 10 update. It is our ambition to bring Windows 10 to all Lumia devices running Lumia Denim software, noting that some features will vary, based on the hardware specifications.”

Comments

comments

1 COMMENT

LEAVE A REPLY