Microsoft සමාගම විසින් Windows 10 PC සඳහා වූ Groove music app එක Live Tile experience එකත් වැඩි දියුනු කරමින් update කලා. එම update කරන ලද 3.6.1513.0 version එකෙහි වෙනස්කම්,
- Showing the Groove logo when artwork is displayed
- Showing album art
- Removing the black half gradient
- Shuffling the metadata around to be more useful
Update කරන ලද 3.6.1517.0 mobile version එක සඳහා,
- Read album reviews
- Update to Playlist header
- Remove things from Recent Plays
දැන් Windows store එකෙන් app එක update/download කල හැක.