Groove සංගීතය -Groove Music

Groove සංගීතය -Groove Music

4143
1
SHARE

Groove Music නමින් නිකුත් වු මෙය ඔබගේ සියලු ටියුන්ස්   ඔබගේ  සියලු උපාංග මත , එකම ස්තානයකදී ලබා ගෙන එම  Music රස විදීමට අවස්තාවක් Microsoft  සමාගම windows 10  පෑමිනීමත් සමග  Windows Users ලාට අවස්තාව සලසා දී ඇත. ඔබගේ music collection  එක manage කර ගැනීමටත්, ඔබගේ  ප්‍රියතම  songs සංස්කරණය කර ගැනීමටත්, Windows 8.1/10  xbox ,web මත ඇති Music , OneDrive වෙත එක් කිරීමටත්  අවස්තාවක් සලසා දී ඇත. මෙය PC  හා Mobile device  යන දෙවිදියටම සකසා ඇත.

Groove Music App  එකෙහි Screenshot  කීහිපයක් පහළින්

Screenshot-(1)

Screenshot-(3)

Download Groove Music from the Windows Phone & PC Store

866e59df-8419-44e5-87c0-a7d110a5fcf1

Comments

comments

1 COMMENT

LEAVE A REPLY