Imagine Cup 2016: Games : whileLoop කණ්ඩායම

Imagine Cup 2016: Games : whileLoop කණ්ඩායම

1696
0
SHARE

කණ්ඩායමේ නම whileLoop
අධ්‍යාපන ආයතනය University of Colombo
ව්‍යාපෘතියේ නම DrowingBunny
භාවිතා වූ තාක්ෂණයන්
Unity, C#,Azure,Sql Server, Facebook,Twitter api, NetworkView, Graphic designing tools (Photoshop,Illustrator) and Some more Web technologies
කණ්ඩායම් සාමාජිකයන්ගේ විස්තර
සාමාජිකයාගේ නම විස්තරය
Umesh Jayasinghe
කණ්ඩායම් නායක -Game developer
Sulochana Kodituwakku
Graphic Designer
Sajitha Gimash Liyanage
Web developer
Sajini Koongahawattage
Business analyst, research and presenting

DrowingBunny ගැන:

DrowningBunny Video Game එකේදී ක්‍රීඩකයාට ලැබෙන්නේ මේ Game එකේ එන ප්‍රධාන චරිතය ගිලෙන්නට නොදී බේරගන්න.ඒ සඳහා කරන්නට තියෙන්නේ Screen එකේ ඉහල සිට පහළට වැටෙන වැහි බිංදු Touch කිරීමයි.ඒ වැහි බිංදු Touch කිරීමෙන් අපිට පුළුවන් අපගේ ප්‍රධාන චරිතය ගිලීමෙන් වලක්වාගන්න.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY