| කණ්ඩායමේ නම | whileLOOP |
|---|---|
| අධ්‍යාපන ආයතනය | University of Colombo |
| ව්‍යාපෘතියේ නම | WalkMode |
| කණ්ඩායම් සාමාජිකයන්ගේ විස්තර | |
|---|---|
| සාමාජිකයාගේ නම | |
| Umesh Prabushitha Jayasinghe | |
| Sajitha Gimash Liyanage | |
| Sulochana Kodituwakku | |
| Koongahawattage Sajini Shanilka | |
WalkMode ගැන:
ඇවිදීමේදී ඉදිරියෙන් ඇති බාධක හඳුනාගැනීම තමයි මෙම App එක මගින් කරන්නේ.මෙමගින් Smartphone භාවිතා කරන්නාට ඉදිරියේ ඇති බාධක හඳුනාගෙන ඒ පිළිබඳ සංඥාවක් ලබාදේනවා.

















