Imagine Cup 2016: Innovation : Ingenious X කණ්ඩායම

Imagine Cup 2016: Innovation : Ingenious X කණ්ඩායම

2038
0
SHARE

කණ්ඩායමේ නම Ingenious X
අධ්‍යාපන ආයතනය IIT
ව්‍යාපෘතියේ නම Pro Mug

 

කණ්ඩායම් සාමාජිකයන්ගේ විස්තර
සාමාජිකයාගේ නම
Obhasha Priyankara
Sachin De Silva
Dilthushi Jayawardana
Ravindu Perera

Pro Mug ගැන:

දියවැඩියාව දැන් ලෝකයේ වේගයෙන් පැතිරයන රෝගයක්.දියවැඩියාව පිලිබඳ දැනුවත් වීම, මැඩපැවැත්වීම හා පාලනය දැනට ලෝකය මුහුණපා සිටින විශාලම ගැටළුවක්.
මේ විශේෂ Mug එක Touch Display එකකින් යුක්තයි.මෙමගින් මෙම Mug එකට දමට පානයෙහි අඩංගු සම්පූර්ණ කැලරි ප්‍රමාණය භාවිතාකරන්නාට පෙන්නුම් කරනවා.එමෙන්ම එය සෞඛ්‍ය තත්වයට අහිතකරනම් ඒ බවත් පෙන්නුම් කරනවා.මෙය තමයි දැනට ලෝකයේ පවතින එකම Smart Mug එක විදිහට Ingenious X කණ්ඩායම පෙන්වා දෙන්නේ.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY