කණ්ඩායමේ නම | Ingenious X |
---|---|
අධ්‍යාපන ආයතනය | IIT |
ව්‍යාපෘතියේ නම | Pro Mug |
කණ්ඩායම් සාමාජිකයන්ගේ විස්තර | |
---|---|
සාමාජිකයාගේ නම | |
Obhasha Priyankara | |
Sachin De Silva | |
Dilthushi Jayawardana | |
Ravindu Perera |
Pro Mug ගැන:
දියවැඩියාව දැන් ලෝකයේ වේගයෙන් පැතිරයන රෝගයක්.දියවැඩියාව පිලිබඳ දැනුවත් වීම, මැඩපැවැත්වීම හා පාලනය දැනට ලෝකය මුහුණපා සිටින විශාලම ගැටළුවක්.
මේ විශේෂ Mug එක Touch Display එකකින් යුක්තයි.මෙමගින් මෙම Mug එකට දමට පානයෙහි අඩංගු සම්පූර්ණ කැලරි ප්‍රමාණය භාවිතාකරන්නාට පෙන්නුම් කරනවා.එමෙන්ම එය සෞඛ්‍ය තත්වයට අහිතකරනම් ඒ බවත් පෙන්නුම් කරනවා.මෙය තමයි දැනට ලෝකයේ පවතින එකම Smart Mug එක විදිහට Ingenious X කණ්ඩායම පෙන්වා දෙන්නේ.