Imagine Cup 2016: Innovation : Iluso කණ්ඩායම

Imagine Cup 2016: Innovation : Iluso කණ්ඩායම

2493
1
SHARE

කණ්ඩායමේ නම Iluso
අධ්‍යාපන ආයතනය University of Colombo
ව්‍යාපෘතියේ නම
Measure Wire
භාවිතා වූ තාක්ෂණයන්
Unity 3D, Hololence
කණ්ඩායම් සාමාජිකයන්ගේ විස්තර
සාමාජිකයාගේ නම විස්තරය
Bhasura Gunawardena
කණ්ඩායම් නායක – Designer
Ishika Godage
Developer
Kasun Lakmal
Developer
Anupama Arukgoda
Business analyst

Measure Wire ගැන:

මිණුම් උපකරණ දහසක වැඩ සාමාන්‍ය පෑනකට අන්තර්ගතයෙන් බිහිවන නිමැවුමකි. සිවිල් ඉන්ජිනේරුවන්,මෝස්තර නිරූපන ශිල්පියන්, ක්‍රීඩකයන් මෙන්ම සාමාන්‍ය විශ්ව ව්ද්‍යාල සිසුවා දක්වා විහිදුනු එදිනෙදා මිනුම් අවැසියාවන් සපුරා ගැනීමට යොදා ගත හැක. ජංගම දුරකතනය හා සබඳව දත්ත , වටිනා තොරතුරු බවට පත් කිරීම මෙන්ම අහඹු ගවේෂණකාමී අදහස් රැසකට ඉඩ හසර ලබා දෙන පෙරළිකාරී නිමැවුමක් වීමට නියමිතය.

Comments

comments

1 COMMENT

LEAVE A REPLY