Microsoft සමාගම තම developer documentation site එක දියත් කරයි

Microsoft සමාගම තම developer documentation site එක දියත් කරයි

1803
0
SHARE

Microsoft සමාගම ඔවුන්ගේ සෑම සේවාවක්ම අතුලත් වෙන විදිහට web site එකක් ඊයේ දියත් කළා. මේක developersලට නම් අපූරු ආරංචියක්. Site එක Azure වල run වෙන අතර මේක ලොව පුරා data centers කිහිපයකටම බෙදා හැරලයි තියෙන්නේ. මේක නවතම site එකේ preview release එකක්.

මේ site එක user friendly විදිහට ඔවුන් හදලා තියනවා,

මෙහි pages load වෙන වේගය කලින්ට වඩා සියයට 50ක් 300ක් පමණ වේගවත්. Articles සියල්ලම හකුළුවලා අරගෙන buttons වලින් next හා previous ලෙස එකිනෙකට සම්බන්ධ කරලයි තියෙන්නේ.

Pages ඉතා responsive (ඕනෑම බ්‍රවුසරයක , mobile device එකක window size එකට අනුව හොඳින් වෙනස් වේ)

සෑම page එකකම comment කිරීමට කොටසක්.

Facebook සහ Twitter sharing buttons.

Edit button එක GitHub වලට link කරල තියෙන්නේ. මොකද අවසානයේදී මේ සෑම page එකකම documentation එක open source license එකක් යටතට ගේන නිසා.

මෙහි URLs  human readable. කෙටියි.

Font size එකත් විශාලයි.

ඒ විතරක් නෙමෙයි මෙහි හොඳම දේ තමයි හැම post එකකටම කියවන්න යන වෙලාව නිගමනය කරලා සඳහන් කරලා තියනවා. මොකද මේ post එකක් වෙනුවෙන් තමන්ට වැය කරන්න වෙන කාලය ගැන අදහසක් තියනවනම් බොහෝ දෙනෙක් ඒක කියවන්න පෙළඹෙනවා.

Microsoft developer documentation site එකට යාමට: docs.microsoft.com

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY