Microsoft සමාඟම විසින් අද දින පැවති Surface වැඩසටහනේදී නවතම Mouse සහ Keyboard කීපයක් ඇතුලුව නවතම Surface උපාංග රාශියක් එලිදක්වනු ලැබුවා. මෙම Mouse සහ Keyboard ඉතාමත් අනර්ග නිමාවකින් සමන්විතවනවා. මෙම Mouse හා Keyboard හි මිලගනන් මෙසේය.
Surface Ergonomic Keyboard $129.99
තවද අද දින නිකුත් කල අමුතුම තාලයේ උපාංගය වන Surface Dial උපාංගය $99.99 වනවා.