මොකක්ද මේ Microsoft Azure AI Hackathon?

මොකක්ද මේ Microsoft Azure AI Hackathon?

2079
0
SHARE

Artificial Intelligence ගැන ඔයත් interested ද? AI use කරලා අනාගතයේදී මොනවගේ දේවල් කරන්න පුළුවන් කියලද හිතන්නේ?  ඔයාල visualize කරපු ඒ වගේ ideas යථාර්තයක් බවට පත් කර ගන්න ඕන නම් ඒකට අවශ්‍ය skills, ideas සහ experience එක ගොඩනගා ගන්න එක වැදගත් නේද? ඒ වගේ හිතන ඔයාලට හොදම අවස්ථාවක් තමයි Azure AI Hackathon.

මේ කියන්න යන්නේ Microsoft ආයතනයෙන් කරන අලුත් ම AI hackathon එක ගැන. Microsoft AI Cognitive services භාවිතා කරලා intelligent app එකක් හදලා ඔයාලට මේ hackathon එකට participate කරන්න පුළුවන්. ඒ වගේම ලොකු prizes ලැබෙනවා දිනන අයට.

මෙතැනදී ඕනෙම language එකක්, framework එකක්,හෝ ඕනෙම platform එකක් භාවිතා කරන්න පුලුවන්.  ඒ වගේම vision API, Speech API, Language API ත් use කරන්න පුළුවන්.

කාටද participate කරන්න පුළුවන්?

Southeast Asia, South Korea, Newzeeland යන ඕනෙම තැනක ඉන්න professional developers ලාට මේ hackathon එකට participate කරන්න පුළුවන්.

Themes මොනවද?

  • language
  • vision
  • Speech

ඔයාලට කැමති  theme එකක් select කරගන්න පුළුවන්.

Timeline

  • මුලින්ම ඔයාට කරන්න තියෙන්නේ   hackathon එකට register වෙන්න.
  • ඊට පස්සේ team එකක් හදාගෙන 28th February වලට කලින් ඔයාලගේ idea එක submit කරන්න.
  • 7th March shortlist announcement එක තියෙන්නේ.
  • ඊටපස්සේ prototype එක හදලා 21st April වලට කලින් submit කරන්න.
  • 2nd May winnersලව announce කරනවා.

prizes ගැන දැනගන්නත් ඔයාල කැමති ඇතිනේ.

1st prize    – $ 8000

2nd  prize  – $ 5000

3rd  prize   – $ 2000

ඒ වගේම participation එකට special prizes  තියෙනවා.

ඉතින් ඔයාලත් අදම idea එකක් හිතලා apply කරන්න. මේක හොඳ අවස්ථාවක් tech field එකේ ඉන්න AI interested හැමෝටම. වැඩි විස්තර ඕනේ නම් පහල තියෙන link එක බලන්න.

Source: https://www.hackerearth.com/challenges/hackathon/microsoft-hackathon/

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY