Microsoft සමාඟම Redmond කාර්යාලය අලුත්වැඩියා කිරීමට සැලසුම් කරයි

Microsoft සමාඟම Redmond කාර්යාලය අලුත්වැඩියා කිරීමට සැලසුම් කරයි

2210
1
SHARE

Microsoft සමාඟමේ CEO දූරය වෙනස්වීමත් සමඟම සමාඟමේ පැවැති බොහෝදෑ වෙනස් විය. ආරංචිමාර්ගවලට අනුව Redmond, Washington හි ඇති ප්‍රධාන කාර්යාලයේ අලුත්වැඩියා කටයුතු සිදුකිරීම සඳහා සැලසුම් කර ඇති බවත් ඒ සඳහා ගෘහස්ත නිර්මාණ සඳහා ඉතාප්‍රසිද්ධ Skidmore නැමති ආයතනය සඳහා නිර්මාණ කොන්ත්‍රත්තු ලබාදී ඇති බවත් පවසයි.  Skidmore  යනු  ඩුබායිහි ඇති ලොව උසම ගොඩනැගිල්ල වන Burj Kahlifa ගොඩනැගිල්ල නිර්මාණයකරන ලද නිරීමාන ශිල්පීන්ගේ සමූහයකි.

කෙසේවෙතත් මේ සඳහා නිර්මාණ අනුමැතිය තවමත් ලැබීනොමැති අතර එම අනුමැතිය ලැබුන සැනින් අලුත්වැඩියා අටයුත් සිඳුකරනුලබන බවත් වැඩිදුරටත් දන්වා ඇත. මේ අලුවැඩියා කිරිමේ සැලසුමට අනුව Microsoft හි සේවයේ නියතු සෙවකයින් සඳහා වඩාත් විවෘත පරිසරයක් තැනෙනු ඇති අතර එකිනෙකා සමඟ ඉතා කාර්යක්ෂමව වැඩකිරීමට හැකියාව ලැබෙනු ඇති.

Comments

comments