Microsoft Office 365 සහ තේ කෝප්පය

Microsoft Office 365 සහ තේ කෝප්පය

4458
0
SHARE

Microsoft ශ්‍රී ලංකා සමාගමේ Microsoft for Sri Lanka Businesses Facebook පිටුවේ ඊයේදින අමුතුම ආකාරයේ වෙළඳ දැන්වීමක් පලකර තිබුණා ඒ ඔබ එදිනෙදා පානය කරන තේ කෝප්පයක මිල හා Office 365 හි මිල අතර සම්බන්ධතාවයක් පිළිබිඹුකරමින්ය. මෙම වෙළද ප්‍රචාරක දැන්වීමෙන් එත්තු ගැන්වීමට උත්සහා කරණුයේ අප එදිනෙදා පානයකරණුලබන තේකෝප්පයක මිල රුපියල් 25/- ක් වන අතර ඔබ Microsoft Office 365 භාවිතයට ගන්නේනම් එහිදී ඔබට දිනකට ගෙවීමට සිදුවන්නේද තේකෝප්පයක මිලබවයි (රුපියල් 25/- ). මීට අදාල වෙළඳප්‍රචාරක දැන්වීම පහතින්.

Did you know? Microsoft Office 365 costs you just LKR. 25/- per day*. The cup of tea you serve your office staff every day costs the same.

Enable your business with Microsoft Office 365 today. Packages start at US $5 per month* Give a missed call to 0720 365 365 for more information.

Would You Risk Your Business to Save the Cost of a Cup of Tea?Did you know? Microsoft Office 365 costs you just LKR. 25/- per day*. The cup of tea you serve your office staff every day costs the same.

Enable your business with Microsoft Office 365 today. Packages start at US $5 per month* Give a missed call to 0720 365 365 for more information.

Posted by Microsoft for Sri Lanka Businesses on Friday, January 22, 2016

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY