Microsoft රටවල් 13ක Windows Insiders ලා සමග විශේෂ සැමරීමක්

Microsoft රටවල් 13ක Windows Insiders ලා සමග විශේෂ සැමරීමක්

2493
1
SHARE

තවත් දින කිහිපයකින් Microsoft හි මීළඟ යුගයේ Operating System එක වන Windows 10  එළිදැක්වීමට නියමිතයි.ඒ ජූලි 29 වෙනිදා.ඒ කොහොම වුනත් තවමත් මේ Operating System එක පෙරහුරු හා ප්‍රවර්ධන මට්ටමේ තියෙන්නේ.

Microsoft සමාගම හෙළිදරව් කරලා තියෙනවා මේ දවස් ටිකේ එයාලගෙ අළුත් Operating System එක Test කරපු අයට යම්කිසි දෙයක් දෙන බව.ඒ තමයි මිලියන 5ක් වූ Windows Insiders ලා සඳහා වූ වෙනම උත්සව රටවල් 13ක සංවිධානය කිරීම.

ඒ රටවල් 13 තමයි සිඩ්නි, ටෝකියෝ, සිංගප්පුරුව, බීජිං, නව දිල්ලිය, ඩුබායි, නයිරෝබි, බර්ලිං, ජොහැන්නස්බර්ග්, මැඩ්‍රිඩ්, ලන්ඩන්, සඔ පඔලො, නිව් යෝර්ක් කියන ඒවා.

ඒ වගේම මේ Event එකේදී Hands-on Opportunity , Experiential Demos, විනෝදය හා Windows කන්ඩායම හමුවීමටත් සහභාගී වන අයට හැකිවෙනවා.

Comments

comments

1 COMMENT

LEAVE A REPLY