Microsoft ආශ්‍රිත නව තොරතුරු දන්නා සිංහලෙන්, ප්‍රමිතියකින් යුක්තව ශ්‍රව්‍යය මාධ්‍යයෙන් ගෙන එන අපගේ Podcast මාලාවේ දෙවන Episode එකට දැන් ඔබට සවන් දිය හැක. ඒ වගේම අපි ඔබගෙන් තවත් දෙයක් බලාපොරොත්තු වෙනවා. ඒ තමයි ඔබගේ වටිනා comments. එය මේ කාර්යය සාර්ථක කර ගැනීමට වඩාත් වැදගත් වෙනවා.
[maxbutton id=”1″]
[…] Podcast – Episode 02 ට දැන් සවන් දිය හැක. […]