Windows 10 සදහා Power BI Universal app එක release වෙයි.

Windows 10 සදහා Power BI Universal app එක release වෙයි.

2561
1
SHARE
power BI

Microsoft Power BI කියන්නේ Microsoft සමාගම විසින් නිර්මාණය කරන ලද, සම්පුර්ණ self-service business intelligence (BI) විසදුමක් ලබා දෙන්න හැකියාවක් තියෙන සේවාවක්. මෙය මගින් ඔබට data සමග වැඩ කිරීමට ඉතාමත් පහසු වන අතරම ඔබට ඉස්සරට වඩා පහසුවෙන් data discover කිරීමට, analyze කිරීමට හා වටිනා ව්‍යාපාරික අවස්ථා මතු කර ගැනීමට හැකි වෙනවා. තවද ව්‍යාපාර සඳහා Power BI සමග ඔබට පහසුවෙන් ඕනෑම තැනක ඕනෑම device එකක සිට, ඕනෑම user කෙනෙකුට, එහි ඇති reports, models, dashboards, documents වැනි දේ අත්විඳීන්නට හා share කර ගැනීමට, Power BI මගින් පරිසරයක් නිර්මාණය කරලා දෙනවා.

මීට මාසයකට කලින් විතර power BI සදහා windows 10 mobile app එකද release වුනා. කොහොම වුනත් මෙම power BI universal app එක මගින් වෙනසකින් තොරව desktops, smartphones, tablets වගේ windows 10 මෙහෙයුම් පද්ධතිය මගින් බලගැන්වෙන ඕනෑම device එකක පාවිච්චි කිරීමට අවස්ථාව ලබා දෙනවාpower BI universal app

මේ universal app එක continuum සදහාද සහය දක්වන අතර විශේෂයෙන්ම touch display සදහා optimize කරලා තියෙනවා.

“The Power BI universal app is designed from the ground up to run on Windows 10 using the capabilities you already know and love, such as pressing and holding on your dashboard index to open the context menu, or gaining quick access to a dashboard simply by pinning it to your device home screen as a tile.”

මෙතනින් ඔබට Power BI Universal app එක download කර ගන්න පුළුවන්.

Comments

comments

1 COMMENT

LEAVE A REPLY