ඊයේ උදෑසන 8.30 සිට සවස 5 පමණ වනතෙක් පැවැති ඉදිරිපත් කිරීම් ඒ ඒ ඛාණ්ඩ අනුව විනිෂ්යට ලක්කෙරුණා. ඒ විනිෂ්ය මණ්ඩලයන්හි අවසාන තීරණය අද දින බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේදී ශ්‍රවනාගාරයේදී සවස 4ට ආරම්භවෙන Award Ceremony එකේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.ඉද්හිරිපත් කිරීම් සිදුකල කණ්ඩායම් වල සියළුම දෙනා මෙම අවස්ථාවට සම්බන්ධ වීමට නියමිතයි.
පැවැත්වූ ජාතික වටයෙන් ඉදිරියට සුදුසුකම් ලබන කණ්ඩායම් ජාත්‍යන්තර මට්ටමේ තරඟ සඳහා සුදුසුකම් ලබනවා.මෙම ප්‍රතිඵල අප වෙත ලැබුණු සැනින් ඔබ වෙත ඉදිරිපත් කිරීමට Windows Geek කණ්ඩායම සූදානමින් සිටිනවා.