Skype for Web දැන් ස්ථාවර සබඳතා වලටත්,

Skype for Web දැන් ස්ථාවර සබඳතා වලටත්,

2107
0
SHARE

Microsoft සමාගම ඔවුන්ගේ Skype for web application එක ජංගම දුරකථන වලට සහ ස්ථාවර සබඳතා වලට ජාත්‍යන්තර ඇමතුම් ගත හැකි update එකක් මේ මාර්තු 14 නිකුත් කළා.

Skype for web වෙත web.skype.com link එක තුළින් ගොස් download නොකරම මෙය භාවිතා කළ හැක. මේක තාම Beta version එකේ තියෙන්නේ.මෙහිදී conversation එකකදී ඔබට එවන YouTube video links මෙහි සිටම නරඹන්නත් පුළුවන්.

Skype for web වෙත ගොස් වෙනස අත් විඳින්න,

Screenshot (7)

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY