Snake Rewind සමග classic games යුගයට නැවතත්

Snake Rewind සමග classic games යුගයට නැවතත්

22241
0
SHARE

Snake Rewind කියන්නේ අපි ඉස්සර Nokia Phone වල ගහන Snake එහෙම නැත්නම් නයි Game එකම තමයි.ඒත් පොඩ්ඩක් වැඩිදියුණු කරලා තියෙන්නෙ.මේ Game එකේදි Level 10ක් තියෙනවා ක්‍රීඩා කරන්න ඒවගේම Rewind කිරීමේ හැකියාවකුත් තියෙනවා.

මේ Game එකට අලුතෙන් එකතුවෙලාතියෙන දේවල් අපි දැන් බලමු.

හැප්පුනාම Rewind කරන්න එහෙමත් නැත්නම් ආපස්සට ගන්න හැකියාවක් තියෙනවා.

  • Fruits ජාති ගොඩක් තියෙනවා ඒවගේම ඒවා වලට ආවේනික එක එක Powers හා Effects තියෙනවා.
  • Levels 10ක් තියෙනවා ඒවා පිළිවලට ගහගෙන යනකොට එකබැගින් Unlockවෙනවා.
  • ඒ වගේම අපිට මේ Fruits එකතු කරලා Powers ගන්න පුළුවන්.අපිට Fruits නැත්නම් Fruits සල්ලි දීලා ගන්නත් පුළුවන්.
  • Facebook එකත් එක්ක Connect වෙලා අනිත් යාළුවන්ගේ Score එකත් එක්ක තමන්ගේ Score එක සංසන්දය කරලා බලන්නත් පුළුවන්.

Snake Rewind Game එක හදලා තියෙන්නෙත් Original Snake Game එක හදපු Taneli Armanto කියන කෙනාමයි එයත් එක්ක Rumilus Design Software Company එකත් හවුල්වෙලා තියෙනවා.

Snake Rewind මෙතනින් (Free)Download කරගන්න.

Snake Rewind Video එක පහළින් බලන්න.

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY