Microsoft ImagineCup Big Idea Pitch තරගයෙන් ශ්‍රී ලංකාවට ජයග්‍රහණයක්

Microsoft ImagineCup Big Idea Pitch තරගයෙන් ශ්‍රී ලංකාවට ජයග්‍රහණයක්

2344
1
SHARE

Microsoft Imagine Cup තරග මාලාවේ, තරගයක් වන Big Idea Pitch තරගයෙන් ශ්‍රී ලංකාවේ Green Tech නැමති කණ්ඩායමට World Citizenship යන අංශයේ ජයග්‍රහණය අත්වුනා. Microsoft Imagine Cup World Citizenship තරග අංශය සඳහා මොවුන් විසින් ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ දැනට පවතින කැළිකසල ප්‍රශ්ණයට තාක්ෂණික වශයෙන් දායකවිය හැකි ආකාරයක් පිළිබඳවයි.එම කණ්ඩායම විසින් ඉදිරිපත් කර ඇති Video එක පහතින්.

මෙම ජයග්‍රගණය සඳහා මොවුන් හට Microsoft සමාඟමෙන් ඇමරිකානු ඩොලර් $3000 ක මුදල් ත්‍යාගයක් හිමිවේ. තවද මෙම Idea Pitch තරගයට ඉදිරි පත්වූ තවත් ශ්‍රී ලාංකික කණ්ඩායම් 5ක් ජූරියේ විශේෂ ඇගයුමට ලක්වි ඇති අතර ඔවුන් හට විශේෂ සහතික පතක් පිරිනැමෙනු ඇති. ඒ අනුව එම කණ්ඩායම් හා තරගවැදුන අංශයන් පහතින් දැක්වේ.

In the Innovation category, Honorable Mention

Bit Masters from Sri Lanka

Reflex from Sri Lanka

Team DCoders from Sri Lanka

In the World Citizenship category, Honorable Mention

VRun from Sri Lanka

Team Innov from Sri Lanka

 

මීට අමතරව Pitch Video Challenge  නැමැති තවත් තරගයකින් ශ්‍රී ලංකා කණ්ඩායම් 9ක්ම ජූරියේ විශේෂ ඇගයුමට ලක්ව තිබෙනවා මේ කණ්ඩායම් 9 හා ඔවුන් තරගකල අංශයන් මෙසේය.

Pitch Video Challenge Honorable Mentions: World Citizenship

Team Acronym

Project: Save Your Sight

 

Team Aurora

Project: Ravana

 

Team Zephyr

Project: JCAP

Pitch Video Challenge Honorable Mentions: Games

Team Binary Square – Project: Word Hunt
Team WarCodes – Project: Rush For It Pirates

Pitch Video Challenge Honorable Mentions: Innovation

Team Code Challengers – Project: Medical Dictionary
Team CodeSpark – Project: CodeSpark
Team Spark – Project: EC-Fit

Comments

comments