PickMe ඇප් එක දැන් Windows Phone භාවිතා කරන ඔබටත්

PickMe ඇප් එක දැන් Windows Phone භාවිතා කරන ඔබටත්

4152
1
SHARE

ශ්‍රී ලංකාවේ ඔබ අප කවුරුත් දන්නා ඉතා ප්‍රසිද්ධ Taxi Booking සේවාවක් වන PickMe ඇප් එක මෙතෙක් නිකුත් කර තිබුනේ Android හා iOS සඳහා පමණි. නමුත් ඊයේ දින සිට PickMe සමාඟම ඔවුන්ගේ මේ PickMe ඇප් එක Windows Phone සඳහාද නිකුත් කර සිටියා. මේ අනුව මේ PickMe ඇප් එක භාවිත කරන ඔබට, ඔබ සිටින ස්ථානයට හෝ ඔබට අවශ්‍ය  ඕනෑම ස්ථානයකට ඉතා පහසුවෙන් ත්‍රී රෝද රථ (Tuk) , නැනෝ රථ (Mini) හෝ කාර් රථ‍යක් (Car) ගෙන්වා ගැනීමට හැකියාව ලැබෙනවා. මෙහිදී සියලු  සේවාවන් සාමාන්‍ය ගාස්තුමත සිදුවීම මෙහි ඇති විශේෂත්වයයි. තවද මේ ඇප් එක GPS තාක්ෂණය භාවිතයෙන් ඉතා නිවැරදි ලෙස ඔබ සිටින ස්ථානයේ සිට ඔබගේ ගමනාන්තය දක්වා සියලු ගණනය කිරීම් සිදුකර ඔබට සාධාරන මිලක් ලබාදේ. තවද මෙම සේවාව භාවිත කරන ඔබ හා රියදුරු මහතා අතර අමතර ගමන් විශ්වාශයක් ද ගොඩ නැගෙනු ඇතිබව නිසැකය.

Pickme_book_Taxi_1

Pickme_book_Taxi_2

PickMe ඇප් එක පහතින් Download කරගන්න.

Download PickMe for Windows Phone

pickme_download

Comments

comments

1 COMMENT

LEAVE A REPLY