Imagine Cup 2016 හි ජාතික මට්ටමේ අවසාන තරඟ හෙට

Imagine Cup 2016 හි ජාතික මට්ටමේ අවසාන තරඟ හෙට

1874
0
SHARE

Imagine Cup  2016 හි පළමු වටයේ තරඟ මාර්තු මාසයේ පළමු දින සිට පස්වන දිනය දක්වා පැවැත්වුනා.මේ සඳහා රාජ්‍ය සහ පෞද්ගලික විශ්වවිද්‍යාල/අධ්‍යාපන ආයතන 18ක් නියෝජනය කරමින් තරඟ කළ කණ්ඩායම් 170ක් අතුරින් තෝරාගැණුනු කණ්ඩායම් 22ක් Innovation, World citizenship, Games යන Category 3 යටතේ හෙට තරඟවැදීමට සූදානම්.

මෙම තරඟාවලිය හෙට දින උදෑසන 8.30 සිට Microsoft Sri Lanka ආයතන්යේදී පැවැත්වීමට නියමිතයි.

ජාතික මට්ටමේ අවසන් තරඟය සඳහා සුදුසුකම් ලැබූ කණ්ඩායම් තේරී ඇති Category අනුව පහත පරිදි වේ.

INNOVATION category:-

  • Bit Masters – University of Moratuwa
  • Dragonflies – University of Colombo
  • Team RUCK – Sri Lanka Institute of Information Technology
  • Team Regal – University of Moratuwa
  • Ingenious X – Informatics Institute of Technology
  • WhileLoop – University of Colombo
  • Iluso – University of Colombo
  • Team Reflex – Informatics Institute of Technology
  • ZETA – University of Colombo

WORLD CITIZENSHIP category:

  • Bit Masters – University of Moratuwa
  • Electrifize –  Informatics Institute of Technology
  • SAS Ninjas – University of Moratuwa
  • Basic – University of Colombo
  • Dragonflies – University of Colombo
  • Green Tech – Informatics Institute of Technology
  • Infinity – General Sir John Kothalawala Defense University
  • Genisys – Informatics Institute of Technology

GAMES category:

  • Bit Masters – University of Moratuwa
  • hileLoop – University of Colombo
  • Bandi Studio – University of Peradeniya
  • Iluso – University of Colombo
  • Space Monkeys – University of Colombo

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY