ඔබව Lumia වලට හුරුකරවන Try Lumia App එක

ඔබව Lumia වලට හුරුකරවන Try Lumia App එක

4813
1
SHARE

 

ලුමියා Smart Phone න් හි හිමිකරු වන Microsoft සමාගම විසින් වින්ඩෝස් පරිශීලකයන් හට උදවුවක් වශයෙන්  Microsoft Lumia  පිළිබදව වැඩි දුර තොරතුරු දැනගැනීමත් තම දුරකතනය භාවිතා කරන ආකාරය පිළිබදව යම්  දැණුමක් ලබා ගැනීමටත් Microsoft සමාගම විසින් Microsoft Windows Store වෙත Try Lumia ඉදිරිපත් කර ඇත. මෙමගින් සරළව tutorials මගින් ඉතාමත්  පැහැදිලිව  Microsoft Lumia හි Windows OS එක මෙන්ම එහි ඇති අනෙකුත් Apps සමග කටයුතු කරන ආකාරය පිළිබදවද සදහන් කර  ඇත.උදාහරණයක් ලෙස  Cortana  නම් App එක  භාවිතා කිරීමට නොදන්නා කෙනෙකුට වුවද මෙමගින් එය නිසි ආකාරව භාවිතාකරන ආකරය පිළිබදව ඉගෙනීමට අවස්තාව ලැබේ.

Try Lumia APP එකෙහි Screenshot  කීහිපයක් පහළින්

fd15ffd9-fb9e-411a-a5c0-1721657fdc8c

4cd08f2a-613b-4e90-ae7e-04324471bea1

 

 

 

 

 

 

 

 

Download Try Lumia from the Windows Phone Store

qr-try-lumia

Comments

comments

1 COMMENT

LEAVE A REPLY