Windows 10 mobile සමග mouse එකක භාවිතය

Windows 10 mobile සමග mouse එකක භාවිතය

10402
0
SHARE

ගිය සතියේ Microsoft සමාගම Windows ජංගම දුරකථන සදහා Windows 10 හි නව build එකක් නිකුත් කලා. මෙහි ඇති නව අංගයක් තමයි මේ Mouse Pair කිරීමේ හැකියාව.පහත Video එක බලන්න.

Video එකේ පැහැදිලි කලාක් මෙන් මෙහිදී හදුනා ගන්නේ left clicks පමණයි. Windows 10 mobile මෙහෙයුම් පද්ධතිය right mouse clicks හෝ scroll wheel සදහා ප්‍රතිචාර නොදක්වයි. මෙම අංගය වැදගත් වන්නේ Continuum සදහායි. දැනටනම් Touch සංවේදී තිරයක් සහිත ජංගම දුරකතනයට මෙම අංගය වැදගත් නොවෙනු ඇත. වැඩිදුර විස්තර බලාපොරොත්තු වන්න.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY