එය නිල වශයෙන් නිකුත් වෙයි.

එය නිල වශයෙන් නිකුත් වෙයි.

2789
1
SHARE

බොහෝ දෙනා බොහෝ කාලයක් බලා සිටි Windows 10 Mobile මෙහෙයුම් පද්ධතිය නිල වශයෙන් නිකුත් කර තිබෙනවා. දැනට Windows Phone 8.1 පවතින Lumia දුරකථන සමහරකට over-the-air updates ලබා දීම ආරම්භ කර තිබෙනවා. Microsoft සමාගම් බ්ලොග් සටහන පහතින්,

Consistent with our approach to the Windows 10 PC upgrade, we are focused on delivering a high quality experience for our customers. The Windows 10 Upgrade Advisor app can be downloaded from the Windows Store to see if the upgrade is available for your device.
This list includes a limited set of Windows Phone 8.1 devices and does not include some devices that are currently running Windows 10 Mobile in the Windows 10 Mobile Insider program. As Windows 10 delivers significant new innovations, many older devices are not able to successfully upgrade without an impact on the customer experience. Our goal is to only offer the Windows 10 upgrade to devices that we are confident can continue to deliver a good customer experience.

ඔයාගේ දුරකතනයට සමහර විට නව මෙහෙයුම් පද්ධතිය නොලැබෙන්නට පුළුවන්. මේ දැම්ම Upgrade Advisor app එක install කරගෙන ඔබේ දුරකථනයට නවතම මෙහෙයුම් පද්ධතිය ලැබෙනවා දැයි පරික්ෂා කර ගන්න.

ඔබට මතක ඇති ටික කාලයකට පෙර Windows 10 Mobile මෙහෙයුම් පද්ධතිය ලැබෙන දුරකථන ලැයිස්තුවක් Microsoft සමාගම නිකුත් කළා. එය පහතින් දැක්වෙනවා.
Lumia 1520
Lumia 930
Lumia 640
Lumia 640XL
Lumia 730
Lumia 735
Lumia 830
Lumia 532
Lumia 535
Lumia 540
Lumia 635 1GB
Lumia 636 1GB
Lumia 638 1GB
Lumia 430
Lumia 435
BLU Win HD w510u,
BLU Win HD LTE x150q,
MCJ Madosma Q501

නමුත් අද දිනයේ Microsoft සමාගමේ බ්ලොග් සටහන් නිවේදනයට අනුව මේ ලැයිස්තුවේ ඔබේ දුරකථනය තිබුනත්, සමහර විට ඔබට එය නොලැබෙන්නට පුළුවන්. කෙසේවෙතත් Upgrade Advisor app එක හරහා ඔබට මෙය පරික්ෂා කර ගන්නට පුළුවන්

Comments

comments

1 COMMENT

  1. Wow, finally ,
    Im still use the windows 10 TP, want to upgrade for W10 , how can i upgrade it , can you please tell me,i dont know how can i do it,
    rollback or somthing
    Thanks in advance

LEAVE A REPLY