WhatsApp වෙතින් Windows desktop app එකක් !

WhatsApp වෙතින් Windows desktop app එකක් !

2332
0
SHARE

WhatsApp යනු සෑම mobile platform එකක් සඳහාම භාවිතයේ පවතින ජනප්රිය app එකකි. නවතම තොරතුරු වලට අනුව WhatsApp නිර්මාපකයන් විසින් Windows සහ Mac සඳහා WhatsApp desktop version එක නිර්මාණය කරමින් පවතී. මේ පිළිබඳව තොරතුරු දක්වමින් Twitter වෙබ් අඩවිය මගින් WhatsApp desktop version එකහි screen shots කිහිපයක් නිකුත් කරනු ලැබුවා.

කෙසේ වෙතත් මේ පිළිබඳව නිල වශයෙන් WhatsApp ආයතනය විසින්ම ප්රකාශයක් නිකුත් කරන තුරු අවධානයෙන් සිටීමට ඔබට සිදුවෙන බවනම් සඳහන් කර තිබුනා.

මූලාශ්රය : Winbeta

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY