පසුගිය දෙවනිදා Microsoft විසින් මෙම Windows device recovery tool එකහි 3.4.34 නමින් වූ නව update එකක් නිකුත් කර ඇත. මෙම recovery tool එක Lumia සහ තුන්වැනි පන්තියේ දුරකථන සඳහා windows phone 8.0/8.1 හෝ windows 10 භාවිතා කරමින් ධාවනය කරනවා ඇත. එමෙන්ම මෙමගින් භාවිතා කරන්නන්ට තම දුරකථන මෘදුකාංග factory preset තත්ත්වයට පහසුවෙන් සහ වඩාත් ක්රමවත්ව reset සහ recover කරගැනීමට අවස්ථාව සලසා ඇත. මෙය යම් දුරකථනයක් frozen තත්ත්වයකට හෝ නිවැරදි ආකාරයෙන් ක්රියා නොකරන අවස්ථාවක(not responding) එය නිවැරදි කරගැනීම සඳහා උදව් වේ.
මෙම නව අනුවාදය download කර ගැනීමට මෙම එක භාවිතා කල හැක :
මූලාශ්රය : http://www.winbeta.org/