Microsoft සමාගම fast ring සඳහා Windows 10 Insider Preview build 10581 නිකුත්...

Microsoft සමාගම fast ring සඳහා Windows 10 Insider Preview build 10581 නිකුත් කරයි

1891
0
SHARE

දුරකතන සඳහා Windows 10 Mobile නිකුත් කරන දිනය කෙමෙන් කෙමෙන් ලංවත්ම, Microsoft සමාගම නව preview build නිකුත් කිරීම වේගවත් කොට ඇත. Build 10572 නිකුත් කිරීමෙන් දින 10කට පසු දැන් තවත් නව build 1ක් නිකුත්ව තිබේ.

Microsoft සමාගම සඳහන් කරන පරිදි මෙම build 1කෙහි සැලකිය යුතු නව විශේෂාංග ඇතුලත් නොවන අතර වැදගත් වර්ධනය කිරීම් ඇතුලත් වේ. ඒ අතරින් මින් පෙර build වල පැවති සෘජුවම නව release 1කට upgrade කිරීමට නොහැකිවීමේ ගැටලුව, මෙමගින් නිරවුල් කොට ඇත. එනිසා insidersලා හට පෙර සේ Windows 8.1 වෙත downgrade නොකොට කෙලින්ම build 10581 වෙත upgrade කල හැක.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY