Windows 10 Mobile නිල නිකුත් කිරීම අද ?

Windows 10 Mobile නිල නිකුත් කිරීම අද ?

2702
0
SHARE

අවසානයේදී බොහෝ දෙනෙක් බලාපොරොත්තුවෙන් සිටි Windows 10 Mobile මෙහෙයූම් පද්ධතිය Microsoft සමාගම පාරිභෝගිකයන් අතට පත් කිරීමට යන බව වාර්තා වෙනවා. මෑතකදී නිකුත් කල වාර්තාවක් මගින්ද දිනය තහවුරු වුණා. ඊයේ දිනයේදී VentureBeat ද මෙය තහවුරු කර තිබෙනවා.

ඒ වගේම වඩාත් වැදගත් ආරංචිය T-Mobile Croatia සමාගම අද දිනයේදී Lumia 435 SS/DS, Lumia 535 SS/DS ,Lumia 635 1GB SS ,Lumia 640 SS, Lumia 640XL SS, Lumia 735 SS, Lumia 830 SS, Lumia 930 SS, සහ Lumia 1520 SS යන දුරකථන වලට Windows 10 Mobile ලබා දීම ආරම්භ කරන බව නිවේදනය කර තිබෙනවා.

කෙසේවෙතත් දුරකථන වලට නව මෙහෙයුම් පද්ධතිය ලැබීම කලාපය(region) සහ සේවා සපයන්නා(carrier) මත රැදෙනවා. බොහෝදුරට තව ටික කාලයක් ඉවසන්නට වේවි. ලැබෙන නවතම තොරතුරු ඔබට ගෙන ඒමට අපේ කණ්ඩායම සුදානමින්.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY