අගල් 7ක සහ 8ක තිරයක් ඇති Windows 10 Mobile Device 2කක් LTE...

අගල් 7ක සහ 8ක තිරයක් ඇති Windows 10 Mobile Device 2කක් LTE සමඟ නිකුත්වේ

2209
0
SHARE

දැනට වෙළදපලේ මිලට ගැනීමට ඇති එකම Windows 10 Mobile Device එක වන්නේ අගල් 5.7 QHD තිරයක් සහිත Lumia 950 XL ජංගම දුරකතනයයි. මීට අමතරව තවත් විශාල තිරයක් සහිත Devices ගනනාවක් ඉදිරිදින වලදී නිකුත් වනු ඇති.

මේ අතරතුර චීනයේ එක්තරා Smart Phone නිෂ්පාදන සමාඟමක් වන Sunty World, Windows 10 Mobile මෙහෙයුම් පද්ධතියෙන් බල ගැන්වෙන අගල් 7 හා අගල් 8 තිරයකින් සමන්විත Tabletපරිගණක 2කක් නිලවශයෙන් නිකුත් කර ඇත. මේ Tablet දෙක Q72 හා Q82 වන අතර ඉතා ඉහල Hardware Specs වලින් සමන්විතවේ. නමුත් මේ Tablet පරිගණක බලගැන්වෙන්නේ නම් Qualcomm new-generation quad-core Snapdragon 210 ප්‍රොසෙසරයකිනි. මේ Tablet දෙක සඳහාම 4G LTE සම්බන්ධතාවය ලැබේ.

මේ Tablet දෙකේ විශේෂාංග මෙසේයි.

Q72

  • 7-inch IPS LCD with 1280x800px resolution
  • Quad-core Qualcomm Snapdragon 210 (MSM8909) processor
  • 1GB/2GB RAM
  • 8GB / 16GB onboard storage (plus microSD support up to 32GB)
  • 2MP rear camera
  • 0.3MP front-facing camera
  • Bluetooth / Wi-Fi
  • 4G LTE connectivity
  • USB 2.0
  • 2800mAh battery
  • Grey, blue and pink color options

Q82

  • Quad-core Qualcomm Snapdragon 210 (MSM8909) processor
  • 1GB/2GB RAM
  • 8GB / 16GB onboard storage (plus microSD support up to 32GB)
  • 0.3MP front-facing camera
  • Bluetooth / Wi-Fi
  • 4G LTE connectivity
  • USB 2.0
  • Grey, blue and pink color option
  • 8-inch IPS LCD with 1280x800px resolution
  • Optional 5MP rear camera
  • 4000mAh battery
  • Dual-SIM support

තවද Sunty World සමාඟම තවත් අගල් 5ක Windows 10 Moible උපාංගයක් නිකුත් කර ඇති අතර එහි 5 මෙගා පික්සල් Rear කැමරාවකිනුත් මාරුකල හැකි Back Cover එකකිනුත් සමන්විතවේ. කෙසේවෙතත් මේ Tablet මේ මස අවසානයට පෙර වෙළදපොලෙන් ලබාගැනීමට හැකිවන බවයි Sunty World සමාඟමේ නියෝජිත තෙමේ පවසා සිටියේ. නමුත් මේවායේ මිලගනන් නම් තවමත් නිකුත් කර නොමැත.

Sunty World වෙබ් අඩවිය ඇසුරෙනි

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY