Tablet එකක් සහ Laptop එකක් වශයෙන් භාවිතා කළ හැකි Tablet එකක් පසුගිය නොවැම්බර් 26 වනදා E-Tel සමාගම විසින් වෙළඳපොලට සාධාරණ මිලකට හඳුන්වා දුන්නා.පසුගිය කාලයේ Smart phone වෙළඳපොලට පැමිණි නව වෙළඳ නාම අතර තවමත් ඉහලින් සිටීමට Brand Tel සමාගමට හැකියාවක් ලැබුනේ E-Tel සමාගම පවත්වාගත් ප්‍රමිතිය නිසායි.
මෙම E-Tel KeyTab එකහි විශේෂත්වය වන්නේ Display එකෙන් KeyBoard එක වෙන් කර වෙනම පාවිච්චි කිරීමේ හැකියාවයි. ඒ වගේම වෙළඳපොලේ තියෙන අනෙකුත් Tablet PC වලින් වෙනස් වන විශේෂ දෙයක් තමයි E-Tel KeyTab හි ඇති Operating System එක බොහෝ Tablet බලගැන්වෙන්නේ Android මගින් ඒත් E-Tel KeyTab එක බලගැන්වෙන්නේ Genuine Windows 10 මගින්.
තවද මෙහි මිල රුපියල් 35,000 කට වෙළද පොලෙන් මිලට ගත හැකිය.
E-Tel KeyTab සමග ඔබට ලැබෙන විශේෂාංග පහළින්.
| General | |
| 2G Network | GSM 900 / 1800 |
| 3G Network | WCDMA 2100 |
| SIM | Single SIM |
| Body | |
| Dimensions | 260*160*9.8mm |
| Weight | 586 g |
| Display | |
| Type | IPS |
| Size | 10.1″ |
| Sound | |
| Loudspeaker | Yes |
| 3.5mm jack | Yes |
| Memory | |
| Card slot | microSD, up to 32 GB |
| Internal Storage | 32GB ROM + 2GB RAM |
| Internal Memory | 2GB DDR3 RAM |
| Data | |
| GPRS | Yes |
| EDGE | Yes |
| Speed | HSDPA 21 Mbps, HSUPA 5.76 Mbps |
| WLAN | Wi-Fi , Wi-Fi hotspot |
| Bluetooth | Yes |
| USB | Yes |
| Camera | |
| Primary | 5MP |
| Video | Yes |
| Secondary | 2MP |
| Features | |
| OS | Microsoft Windows 10 |
| CPU | 1.83GHz quad core Intel® Atom™ |
| Radio | FM radio; FM recording |
| GPS | Yes |
| HDMI | Yes, Micro |
| Battery | |
| Capacity | 6000 mAh |
| Battery Life | 10 hours of use |
උත්සව අවස්ථාවේ ඡායාරූප කීපයක් පහතින්
An innovative 2 in 1 that converts from a laptop to a tablet PC has been launched in Sri Lanka by E-tel, offering the…
Posted by E-TEL on Thursday, November 26, 2015























