නවතම E-tel Windows 10 KeyTab එක නිකුත්වෙයි

නවතම E-tel Windows 10 KeyTab එක නිකුත්වෙයි

9140
3
SHARE

Tablet එකක් සහ Laptop එකක් වශයෙන් භාවිතා කළ හැකි Tablet එකක් පසුගිය නොවැම්බර් 26 වනදා E-Tel සමාගම විසින් වෙළඳපොලට සාධාරණ මිලකට හඳුන්වා දුන්නා.පසුගිය කාලයේ Smart phone වෙළඳපොලට පැමිණි නව වෙළඳ නාම අතර තවමත් ඉහලින් සිටීමට Brand Tel සමාගමට හැකියාවක් ලැබුනේ E-Tel සමාගම පවත්වාගත් ප්‍රමිතිය නිසායි.

මෙම E-Tel KeyTab එකහි විශේෂත්වය වන්නේ Display එකෙන් KeyBoard එක වෙන් කර වෙනම පාවිච්චි කිරීමේ හැකියාවයි. ඒ වගේම වෙළඳපොලේ තියෙන අනෙකුත් Tablet PC වලින් වෙනස් වන විශේෂ දෙයක් තමයි E-Tel KeyTab හි ඇති Operating System එක  බොහෝ Tablet බලගැන්වෙන්නේ Android මගින් ඒත් E-Tel KeyTab එක බලගැන්වෙන්නේ Genuine Windows 10 මගින්.

තවද මෙහි මිල රුපියල් 35,000 කට වෙළද පොලෙන් මිලට ගත හැකිය.

E-Tel KeyTab සමග ඔබට ලැබෙන විශේෂාංග පහළින්.

General
2G Network GSM 900 / 1800
3G Network WCDMA 2100
SIM Single SIM
Body
Dimensions 260*160*9.8mm
Weight 586 g
Display
Type IPS
Size 10.1″
Sound
Loudspeaker Yes
3.5mm jack Yes
Memory
Card slot microSD, up to 32 GB
Internal Storage 32GB ROM + 2GB RAM
Internal Memory 2GB DDR3 RAM
Data
GPRS Yes
EDGE Yes
Speed HSDPA 21 Mbps, HSUPA 5.76 Mbps
WLAN Wi-Fi , Wi-Fi hotspot
Bluetooth Yes
USB Yes
Camera
Primary 5MP
Video Yes
Secondary 2MP
Features
OS Microsoft Windows 10
CPU 1.83GHz quad core Intel® Atom™
Radio FM radio; FM recording
GPS Yes
HDMI Yes, Micro
Battery
 Capacity 6000 mAh
Battery Life 10 hours of use

 

උත්සව අවස්ථාවේ ඡායාරූප කීපයක් පහතින්

An innovative 2 in 1 that converts from a laptop to a tablet PC has been launched in Sri Lanka by E-tel, offering the…

Posted by E-TEL on Thursday, November 26, 2015

Comments

comments

3 COMMENTS

    • They didn’t mention it in the event… Please feel free to call : 011 551 5600 to get to know more details. 🙂

LEAVE A REPLY