Windows 10 සඳහා ළඟඳීම Candy Crush Jelly Saga !

Windows 10 සඳහා ළඟඳීම Candy Crush Jelly Saga !

2427
0
SHARE

King සමාගමෙහි ජනප්‍රියතම game එකක් වන candy crush  තම Windows 10 game එක mobile සහ PC සඳහා නිකුත් කිරීමට සූදානම් වෙනවා. මෙය නම් කර ඇත්තේ candy crush jelly saga නමින්. ඔබගේ windows 10 මෙහෙයුම් පද්ධතියේ මෙය ධාවනය කිරීමට හැකිවනු ඇත. මේ පිලිබඳව windows store වෙත විස්තර ලිපියක් එක් කර තිබෙන නමුත් තවම download කිරීමට නිකුත් කර නැත.

නිෂ්චිතව release කරන දිනයක් සදහන් නොකර ඇති බැවින් තවම නිසැකවම දිනයක් ප්‍රකාශ කල නොහැකියි. කෙසේ වෙතත් ළගදීම දවසක බවනම් විශ්වාසයි.

Candy Crush Jelly Saga for Windows 10

මූලාශ්‍රය : windowscentral

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY