Windows 10 mobile සදහා Continuum සමගින් remote desktop preview app එකක්

Windows 10 mobile සදහා Continuum සමගින් remote desktop preview app එකක්

2944
0
SHARE

Windows 10 PC සදහාද පෙර සිටම මේ Remote Desktop Preview app එක භාවිතා කිරීමට හැකියාව තිබුනා. මේ app එක සදහා ලැබුන අවසාන update එක මගින් mobile වලට support කිරීමේ feature එකද ලැබෙනවා. නමුත් Continuum සමගින් තවත් වැඩිපුර features එකතු කිරීමට බලාපොරොත්තු වන නිසා, windows 10 mobiles සදහා තවමත් මේ app එක develop කරමින් පවතින බවයි Microsoft සමාගම පවසන්නේ.

“still in development as we continue adding more key features including support for Azure RemoteApp”

Microsoft Universal windows platform මත මේ app එක හදන නිසා මීට කලින් windows 10 PC වල තිබුන version එකට ටිකක් සමාන වේවි. නමුත් features අතින් බැලුවොත් smaller mobile devices වලට, ඒ කියන්නේ windows 10 mobile phone display වලට විශේෂයෙන් optimize කරන බවයි අලුත්ම තොරතුරු වලින් දැනගන්න පුළුවන් වෙන්නේ.

Microsoft සමාගම කියන විදියට දැනට මෙම app එක මගින් remote desktop preview එක සමග වැඩ කරන්න පුළුවන් වෙන්නේ landscape mode එකේදී විතරයි. නමුත් ඉදිරියේදී portrait mode එකටත් support කිරීමට හැකි වන සේ app එක නිර්මාණය කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා.0121.Figure4_thumb_7141AD61

මෙම app එකේ ප්‍රධානතම වාසිය වශයෙන් Microsoft සමාගම පෙන්වා දෙන්නේ, continuum හරහා windows 10 mobile එකක සිට TV සහ ප්‍රමාණයෙන් විශාල monitors මත මේ Remote Desktop Preview client එක පාවිච්චි කිරීමට හැකි වීමයි. මෙහිදී ඔබට Bluetooth මගින් keyboard, mouse, mobile දෙවිචේ එකට සම්බන්ද කර remote session එකක වැඩ කිරීමේ සම්පුර්ණ අවස්තාව උදා වෙනවා.


If you own a Lumia 950 or 950XL, you can use the Remote Desktop Preview client on a larger monitor or TV with Continuum. Continuum enables you to connect a capable mobile device to any screen with the Microsoft Display Dock or a Miracast capable device, and power a PC-like experience on that screen. You can attach a Bluetooth keyboard and mouse to your mobile device or a USB keyboard and mouse to the dock before connecting to a remote PC and using any apps (including Win32) that you have available in the remote session.

This is a great way to be productive from your mobile device when you can extend your work to an additional larger screen.


තවත් විශේෂම කාරණයක් තමයි මෙම app එක නිසා universal windows apps සදහා පමණක් සීමා නොවී, Win32 apps සදහාත් support කිරීමයි.windows-10-mobile-with-continuum-support-3

මේ සදහා ඔබට තවත් වැඩිදුර විස්තර සදහා Microsoft’s Remote Desktop Services Blog එක කියවන්න පුළුවන්. දැන් ඔබට windows app store එක හරහා remote desktop preview app එක download කර ගත හැකි.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY