Candy Cruch Saga වලට ප්‍රිය කරන ඔබට දැන් Candy Crush Soda Saga නමින් King සමාගම සතු Developers ලා විසින් මෙම Candy Crush Soda Saga නම් ඔවුන්ගේ නවතම game එක Windows Mobile Store සහ Windows PC store වෙත ඉදිරිපත් කර ඇත. Candy Crush Soda Saga හි purple soda සහ Candy Bears නම් නවතම ආකරයෙන් විවිධ අයිතමයන් එකතු කර ඇත.මෙහි Level 100 වඩා මෙහි ඔබට තරගයේ යෙදිය හැක.Candy Crush Soda Saga Facebook හා Connectකර ඔබගේ මෙම Candy Crush Soda Saga game එක Play කරන මිතුරන් හා එක්ව තරග වැදීමට හැක.puzzle නම් game වර්ගයට අයත් මෙම .Candy Crush Soda Saga ඔබව ත්‍රාස්ය හා විනෝදය සදහා රැගෙන යයි
Candy Crush Soda Saga Game එකෙහි Screenshot කීහිපයක් පහළින්
Download Candy Crush Soda Saga from the Windows Store