Chess ද? Hearts ද? නැත්තම් Word ද?

Chess ද? Hearts ද? නැත්තම් Word ද?

2112
0
SHARE

පාසල් කාලයේ සෙල්ලම් කල windows games වල ආගමනයක් වන බව Microsoft සමාගම පවසයි.

Chess, Bubble, Casino, Hearts සහ Word යන games 5න් එකකට usersලාට vote කිරීමට අවස්ථාව ලබා දී ඒ game එක නවීකරණය කරන බව දෙසැම්බර් මාසයේ නිවේදනයක් නිකුත් කරලා තිබුනා.

Windows blog එකේ Kevin Lambert සහ Derek Dutilly පසුගියදා votes වැඩිම වූ game එක නිවේදනය කලා.

Microsoft Ultimate Word Games!

WordGameWinner-616

Microsoft Casual Games වලින් Solitaire, Minesweeper, Bingo සහ Treasure Hunt ඇතුලත්ව Ultimate Word 9 වන game එකයි. මේ හැම එකක්ම windows 8 සහ windows 10 වලට ගැළපෙන විදිහට නවීකරණය කලා.

ඔබත් old styled games ගැන උනන්දුවක් දක්වනවානම් යන්න Microsoft Inner Circle group එකට. අළුත් games වලට ඔබේ අදහස් සපයා සියල්ලන්ටම පෙර ඒවා අත්හදා බලන්න.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY