අළුත් අවුරුද්ද වෙනුවෙන් Windows Store එකේ විශිෂ්ටම ගනුදෙනු නිසා වාසියක්!

අළුත් අවුරුද්ද වෙනුවෙන් Windows Store එකේ විශිෂ්ටම ගනුදෙනු නිසා වාසියක්!

2275
0
SHARE

මේ සතියේ මුල සිට දෙසැම්බර් 31 දක්වා Windows Store එකේ සියල්ලෙහිම මිල 50% දක්වා අඩු කලා. මේ අවස්ථාව Minecraft: Story Mode, Lara Croft GO and Mission: Impossible – Rogue Nation ඇතුලත්ව blockbuster movies සිට top apps, games දක්වා සියල්ලටම මෙය වලංගු වේ.

ඒවායින් කිහිපයක් පහතින්,

Games

Minecraft: Story Mode – 25% off the Season Pass (Episodes 2-5)

Lara Croft GO – on sale for just $1.99

Grand Theft Auto: San Andreas – 50% off

Movies & TV

Mission: Impossible – Rogue Nation – 50% off

The Lord of the Rings Trilogy – Extended Edition – 22% off

Kingsman: The Secret Service – 33% off

Better Call Saul – Season 1 – 23% off

Apps

Audiobooks from Audible – 2 free books in one month when you sign up for a 30-day trial.

Drawboard PDF – 50% off

KVADPhoto+ Pro – 50% off

මෙය දෙසැම්බර් 31 දක්වා පමණයි.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY