Cortana ඔබේ ශීතකරණයෙන් හා පාන් ටෝස්ටරයෙනුත්

Cortana ඔබේ ශීතකරණයෙන් හා පාන් ටෝස්ටරයෙනුත්

2016
0
SHARE

Microsoft සමාගම මේ වන විට අපි කවුරුත් දන්නා Cortana තවත් ඔබේ සමීපයට ගේන්න කටයුතු කරගෙන යනවා කියලා ආරංචියක් ආවා. ඒ පසුගියදා චීනයේ පැවති WinHEC conference එකෙන්. ඉතින් එතනදී කියලා තියනවා ඉදිරියට නිපදවන උපකරණ වල තියෙන්න ඕනේ වෙනස්කම්. මෙසේ ශීතකරණය, පාන් ටෝස්ටරය වැනි උපකරණ හා IOT devices වලට ලබන මාර්තු මාසයේ Windows 10 Creators Update එකත් එක්ක ගේන්න ඔවුන් අදහස් කරගෙන ඉන්නවා.

Display එකක් තියන ඕනෙම උපකරණයකට Cortanaව ගේන්න පුළුවන්. ඉතින් ඔබ අළුතෙන් උපකරණයක් නිපදවනවනම් මේ ගැනත් සැළකිලිමත් විය යුතුයි. Cortanaගේ සම්පූර්ණ UI එක එමඟින් දිස් විය යුතුයි.

 

cortanadevices

Microsoft සමාගම ඇත්තෙන්ම මේ වෙනුවෙන්ම devices නිපදවන්න අදහස් කරගෙන නැහැ. Screen එකක් ඇති ඕනෑම උපකරණයක් Cloud හරහා Cortana වෙත යන්න මාර්ගයක් වේවි.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY